පිෂ්ටන් වළලු



පිෂ්ටන් වළලු
පිෂ්ටන් වළලු වර්ග 2කි.
1.  සම්පීඩන වර්ගයේ පිෂ්ටන් වළල
එන්ජින් බද තුල ඇති සිලින්ඩර බද තුල ඇති පීඩනය නිසි අයුරින් පවත්වා ගැනීමට මෙම පිෂ්ටන් වළලු උපකාරී වේ.
2.  තෙල් පාලන පිෂ්ටන් වළලු
පිෂ්ටනයක් එන්ජින් බද තුල ඇති සිලින්ඩරයක් ඉහළ පහළ ගමන් කිරීමේ දී ලෝහ තුල ඇතිවන ගර්ෂණය නිසා සිලින්ඩරයට සීරීමක් සිදුවිය හැක. එමෙන්ම ලෝහ කොටස් ගෙවීම ද සිදුවේ. මෙය මගහැරවීම සදහා තෙල් පාලන වළලු මගින් සිලින්ඩරය පිෂ්ටනය අතර තෙල් සැපයීම සිදු කරයි.