එන්ජිම පිළිබද කෙටි සටහන් 1 කොටස

ENGINE short note part 1 (Sinhala)

02. මෝටර් රථයක ප්‍රධාන අවයව/ පද්ධති නඩත්තු කිරීමේ හැකියාව ප්‍රදර්ශණය කරයි.
මෙම වීඩියෝව නැරඹීම තුලින් ඔබට එන්ජිමක ක්‍රියාකාරිත්වය හා එන්ජිම පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා ගත හැක.



ස්තූතිය 
Dinusha Haseral

Car Mechanic Simulator 2014 (ගේම් එකක් අරන්ම බලන්නකෝ) Car Repair fun with education

Car Mechanic Simulator 2014
                         
 අද කට්ටියට ගෙනාවෙ ගේම් එකක් මේකෙ නම තමයි car Mechanic Simulator මේ ගෙම් එකේ දී කරන්න තියෙන්නේ නමේ විදියටම කාර්,ජීප් අළුත් වැඩියා කරන්න. මෙම ගේම් එක විශේෂයයෙන් හදුන්වා දෙන්නේ උ.පෙළ තාක්ෂණය විෂයයෙහි ඇතුලත් ඉංජිනේරු විෂය කරන අයට..මම කියන්නේ විභාගය පැත්තකට දාලා මේ ගේම් එක play කර කර ඉන්න නෙවෙයි. නමුත්  ඉංජිනේරු විෂය කරාට වාහනයක  පාර්ට්ස් එහෙම තියන තැනක්වත් දන්නෙ නැති කට්ටිය ඉන්න පුළුවන් ඒ අයටනම් ගොඩක් මේ car Mechanic Simulator ගේම් එක ගොඩක් වටිනවා. මාත් සමහරක් දන්නේ නැති දේවල්  ඉගෙන ගත්තේ මේකෙන්.. ඔයාලත් අරන් Play කරලා ඔයාලගෙ අදහසත් පහලින් Comment පාරක් දාන්න...   

YOUTUBE VIDEOS