බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලය

සෙනසුරාදයි ඉරිදයි දෙකේම tech ගියා.. ඔන්න මම ටෙක් එකේ පොටෝ ටිකකුත් ගහගෙන ආවා. සිවිල් ,මෝටර් යාන්ත්‍රික විද්‍යාව , ඉලෙක්ට්‍රොනික් ,Practical දවස් තුනේම කරේ.




















ලෝහ,ලෝහ රත් පිළියම් හා ද්‍රව්‍ය Scan 03

ලෝහ,ලෝහ රත් පිළියම් හා ද්‍රව්‍ය Scan 03

අභිමතාර්ථ
  • කර්මාන්ත කේෂත්‍රයේ භාවිතාවන ද්‍රව්‍ය හා ඒවායේ ගුණාංග පිළිබද අවබෝධයක් ලබා ගනී.
  • මෝටර් රථ කර්මාන්තයේ භාවිතාවන ලෝහ අලෝහ ද්‍රව්‍ය පිළිබද අවබෝධයක් ලබා ගනී.
  • රත් පිළියම් කිරීම පිළිබ‍ද අවබෝදයක් ලබා ගනී.




Download Images

ආරක්ෂක පිළිවෙත් හා යහපත් වැඩහල් පුරුදු Scan 01

ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල පොතක්ම මම ස්කෑන් කරා ඒත් ඒ ඔක්කොම අප්ලෝඩ් කරන්න විඩියක් නෑ. ඒක නිසා පාඩම් වෙන වෙනම අප්ලෝඩ් කරන්නම්. මේ පළවෙනි පාඩම් මාලාව.

ආරක්ෂක පිළිවෙත් හා යහපත් වැඩහල් පුරුදු 
Zoom karala balanna,,
Download this Images
http://www56.zippyshare.com/v/25733403/file.html