බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලය

සෙනසුරාදයි ඉරිදයි දෙකේම tech ගියා.. ඔන්න මම ටෙක් එකේ පොටෝ ටිකකුත් ගහගෙන ආවා. සිවිල් ,මෝටර් යාන්ත්‍රික විද්‍යාව , ඉලෙක්ට්‍රොනික් ,Practical දවස් තුනේම කරේ.