වෑල්ව එකලස් කිරීම (කපාට)

වෑල්ව එකලස් කිරීම (කපාට)
එන්ජින් තුල පිෂ්ටන් මත ඇතිවන පහරවලට අනුරූපව කපාට 
විවෘත කිරීම හා වැසීම වෑල්ව
 එකලස් කිරීම ලෙස හදුන්වයි.
උදා- එන්ජිම තුල ඇති පිෂ්ටනයක් චූෂණ 
පහර ආරම්භ කරන විට චූෂණ වෑල්වය විවෘත වේ.