එන්ජින් වර්ගීකරණය

එන්ජින් වර්ගීකරණය

එන්ජින් වර්ගීකරණය ප්‍රධාන වශයෙන් කොටස් 2කින් විස්තර කළ හැකිය.

1.  අභ්‍යන්තර දහන එන්ජිම

2.  බාහිර දහන එන්ජිම

1.අභ්‍යන්තර දහන එන්ජිම

          එන්ජිම තුල දහනයන් සිදුවන එන්ජින් අභ්‍යන්තර දහන එන්ජින් ලෙස හැදින්වේ. 
මෙම අභ්‍යන්තර එන්ජින් දහනය වන ඉන්ධනය අනුව කොටස් 2කි.

1.  පෙට්‍රල් දහන එන්ජිම

2.  ඩීසල් දහන එන්ජිම

How to Two stroke engine work
 four Stroke Engines Work