සරල ධාරා (Direct Current)
යම් වෝල්ටීයතාවයක් කා ලක්ෂයට සමාන්තර වෙන ලෙස හෝ වෙනස්
වෙන (සුළු වශයෙන්) ලෙස ලැබේනම් එය සරල ධාරාවකි.
උදා - වියළි කෝෂය ,සූර්ය කෝෂ , කාර් බැටරි, ඔරලෝසු
බැටරි, UPS බැටරි
ප්‍රත්‍යාවර්ථ ධාරා (Alternating Current)
යම් වෝල්ටීයතාවයක් ඉහත ප්‍රස්ථාරයේ ආකාරයට ප්‍රත්‍යාවර්ථව
ලබා ගත හැකි නම් එය ප්‍රත්‍යාවර්ථ ධාරාවකි.
උදා - ජෙනරේටරය, ඩයිනමෝව වාහනවල ඇති ඔල්ටනේටරය, විදුලි
ජනක
- සෘජුකෝණාස්‍රාකාර
- ත්‍රිකෝණාකාර