නිවසක විදුලි රැහැන් ඇදීම. Part 03
වයර් ඇදීමේ දී සැලකිලිමත් විය යුතු මූලික කරුණු
Ø ආරක්ෂාකාරී විය යුතුය.
Ø ශක්ති හානිය අවම වන පරිදි වයර් ඇදීම සිදු කළ
යුතුය.
Ø වියදම පාලනය කළ යුතුය.
Ø අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විය යුතුය.
වයර් ඇදීම සදහා භාවිතා කරන උපකරණ
1. පිහිය (cable nife) - වයර් කැපීම සදහා භාවිතා කරයි. මිට ඉතා හොද
පරිවාරක ද්‍රව්‍ය වලින් තනා ඇත.
2. අත් අඩුව - වයර් කැපීම, සුද්ද කිරීම සදහා භාවිතා කරයි.
3. වෙන්කළ හැකි අඩුව - ඉතා ශක්තිමත් කම්බි
කැපීම සදහා භාවිතා කරයි.
4. දිගුනාස් අඩුව - පටු ස්ථානයක ඇති ඇනයක්
ගැලවීම යන කටයුතු සදහා භාවිතා කරයි.
විදුලි උපකරණ වල සම්මත සළකුණු