නිවසක විදුලි රැහැන් ඇදීම. Part 03


නිවසක විදුලි රැහැන් ඇදීම. Part 03




වයර් ඇදීමේ දී සැලකිලිමත් විය යුතු මූලික කරුණු

Ø ආරක්ෂාකාරී විය යුතුය.

Ø ශක්ති හානිය අවම වන පරිදි වයර් ඇදීම සිදු කළ යුතුය.
Ø වියදම පාලනය කළ යුතුය.
Ø අවශ්‍යතාවයට ගැලපෙන පරිදි විය යුතුය.
වයර් ඇදීම සදහා භාවිතා කරන උපකරණ
1. පිහිය (cable nife) - වයර් කැපීම සදහා භාවිතා කරයි. මිට ඉතා හොද පරිවාරක ද්‍රව්‍ය වලින් තනා ඇත.
2. අත් අඩුව - වයර් කැපීම, සුද්ද කිරීම සදහා භාවිතා කරයි.
3. වෙන්කළ හැකි අඩුව - ඉතා ශක්තිමත් කම්බි කැපීම සදහා භාවිතා කරයි.
4. දිගුනාස් අඩුව - පටු ස්ථානයක ඇති ඇනයක් ගැලවීම යන කටයුතු සදහා භාවිතා කරයි.

විදුලි උපකරණ වල සම්මත සළකුණු