*විදුලි ඉංජිනේරු ආයතනයේ නීති කිහිපයක්(IEE Regulation)




*විදුලි ඉංජිනේරු ආයතනයේ නීති කිහිපයක්(IEE Regulation)
1. සජීවි රැහැන සෑම විටම ස්විචයක් තුලින් ගමන් කළ යුතුය.
2. පේණු ආධාරකය සජීවි රැහැනේ දකුණු පසට සම්බන්ධ විය යුතුය.
3. පේණු ආධාරකයක් සවිකළ යුතු අවම උස අගල් 6ක් විය යුතුයි.
4. පරිපථ එකකට වඩා වැඩි නම් බෙදා හැරීමේ පුවරුවක් සවි කළ යුතුයි.
5. බෙදා හැරීමේ පුවරුවේ උප පරිපථ වල උදාසීන රැහැන් නිපදවීමේ අනුපිලිවෙලට සකස් කළ යුතුය.
6. උප පරිපථ වල ගලන ධාරාව 5A නොඉක්ම විය යුතුය.
7. නාන කාමර තුල කෙවෙනි පිටුවහන (පේණු ආධාරකය) සවි කරන්නේ නම් සෑම විටම අඩි 7කට වඩා උසින් සවි කළ යුතුය.
8. භූගත රැහැන් මූට්ටු සියල්ල පෑස්සිය යුතුයි.
9. සිවිලින් මල් සුරම්‍ය රැහැන් 3කට වඩා නොයිදිය යුතුයි.