*විදුලි පරිපථ ස්ථාපනයේ දී පිළිගත් උපදෙස්





*විදුලි පරිපථ ස්ථාපනයේ දී පිළිගත් උපදෙස්


1. ස්විචයක් සවිකිරීමේ දී අඩි 4 ½ ක් 5ක් අතර සවිවිය යුතුය.
2. සියලු ලාම්පු අඩි 7කට වඩා පහලින් පිහිටයි නම් පහන් අල්ලුව භූගත කළ යුතුය.
 3. ප්‍රධාන ස්විචය සාමාන්‍ය පුද්ගලයෙකුට බිම සිට ක්‍රියා කරවිය හැකි උසක තිබිය යුතුය. (අඩි 6ක් පමණ)
4. ප්‍රධාන ස්විචය සම්බන්ධ කළ යුත්තේ ඉතා පහසුවෙන් ලගා විය හැකි හා පැහැදිලිව දර්ශනය වන අයුරිනි.
5. අලෝක ලක්ෂ හෝ පේනු ආධාරක වැඩිපුර ඇති විට උප පරිපථ වලට බෙදිය යුතුය. උප පරිපථයකට ලාම්පු 10ක් පමණ යෙදිය හැක.
6. එක් උප පරිපථයකට 5A පේණු ආධාරක 2ක් හෝ 3ක් සවිකළ හැකිය.
7. 15A පේණු ආධාරක සවි කරන්නේ නම් එක් පේණු ආධාරකයක් පමණක් සවිකළ හැකිය.