විදුලි උත්පාදන ක්‍රම (Type Of Power Generation)



·      

       
   * විශාල ප්‍රමාණයේ ජල විදුලි බලාගාර
Major Hydro Power Stations
උදාහරණ වශයෙන්,

1.    කොත්මලේ ජල විදුලි බලාගාරය
2.    රන්දෙනිගල ජල විදුලි බලාගාරය
3.    වික්ටෝරියා ජල විදුලි බලාගාරය
4.    ිනියාගල ජල විදුලි බලාගාරය

·       * කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර
Mini Hydro Power Station
උදාහරණ වශයෙන්,
සබරගමු පලාතේ පිහිටි කුඩා ප්‍රමාණයේ විදුලි බලාගාරයක්

·       * ඉතා කුඩා ප්‍රමාණයේ ජල විදුලි බලාගාර
Micro Power Hydro power Station
උදාහරණ වශයෙන්,
මධ්‍යම පළාතේ තේ වතු ආශ්‍රිත කර්මාන්ත ශාලාවලට අවශ්‍ය විදුලිය නිපදවා ගැනීම.

·       * සුළං බල විදුලි බලාගාර
Wind Power Station (Wind Frame)
උදාහරණ වශයෙන්,
සමෝදාගම, හම්බන්තොට

·       * සූර්ය කෝෂ මගින් විදුලි බලය උත්පාදනය
Solar Power Station
උදාහරණ වශයෙන්,
ජනාකීර්ණ නොවූ ප්‍රදේශයක තනා ඇති නිවාඩු නිකේතනයකට විදුලි බලය සපයා ගැනීම.

   * තාප විදුලි බලාගාර
Thermal Power Plants
උදාහරණ වශයෙන්,
ඉන්ධන වර්ග භාවිතයෙන් ක්‍රියාත්මක කරනු ලබන බලාගාර, සපුගස් කන්ද, කැළණිතිස්ස ආදී වශයෙනි.

www.SLengineering.blogspot.com උපුටා ගැනීම විදුලි උත්පාදනය සහ එහි භාවිත යන පොතෙනි.
Blog Admin H.A.Tharindu Chathuranga , B/Janadipathi Vidyalaya, Ambagasdowa