Electronics Assistant


 
ඉලෙක්ට්‍රොනික් කරන අයට මෘදුකාංගයක් දෙන්නයි හදන්නෙ.සමහර අය ගාවනම් මේක ඇති.ඒත් නැති අයත් ඉන්නවනෙ.
මෙමඟින් රෙසිස්ටර්/කැපෑසිටර් කලර් කෝඩ් සහ සීරියල්,පැරලල් ක්‍රමයට ගණනයන් කිරීමටත්,ඉන්ඩක්ටර් වල ගණනයන්,පවර් කැල්කියුල්ටර්,ෆ්‍රීකූවෙන්සි කැල්කියුල්ටර්,මේ වගේ තවත් ගොඩක් සුදුසුකම් තියෙයි.අරන්ම බලන්නකෝ.



https://app.box.com/s/vgsluc8jdvz4fu1c80o6

 http://electroniklanka.blogspot.com/