Sri lankan Education Blog
Sri Lanka Education – Courses, Classes, Jobs, O/L A/L Exams, Universities
බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලය
සෙනසුරාදයි ඉරිදයි දෙකේම tech ගියා.. ඔන්න මම ටෙක් එකේ පොටෝ ටිකකුත් ගහගෙන ආවා. සිවිල් ,මෝටර් යාන්ත්‍රික විද්‍යාව , ඉලෙක්ට්‍රොනික් ,Practical දවස් තුනේම කරේ.
ලෝහ,ලෝහ රත් පිළියම් හා ද්‍රව්‍ය Scan 03
ලෝහ,ලෝහ රත් පිළියම් හා ද්‍රව්‍ය Scan 03
අභිමතාර්ථ
කර්මාන්ත කේෂත්‍රයේ භාවිතාවන ද්‍රව්‍ය හා ඒවායේ ගුණාංග පිළිබද අවබෝධයක් ලබා ගනී.
මෝටර් රථ කර්මාන්තයේ භාවිතාවන ලෝහ අලෝහ ද්‍රව්‍ය පිළිබද අවබෝධයක් ලබා ගනී.
රත් පිළියම් කිරීම පිළිබද අවබෝදයක් ලබා ගනී.
Download Images
සූක්ෂම මිනුම් උපකරණ Scan 02
සූක්ෂම මිනුම් උපකරණ
Download Images
සූක්ෂම මිනුම් උපකරණ.rar
ආරක්ෂක පිළිවෙත් හා යහපත් වැඩහල් පුරුදු Scan 01
ඉංජිනේරු තාක්ෂණය විෂයට අදාල පොතක්ම මම ස්කෑන් කරා ඒත් ඒ ඔක්කොම අප්ලෝඩ් කරන්න විඩියක් නෑ. ඒක නිසා පාඩම් වෙන වෙනම අප්ලෝඩ් කරන්නම්. මේ පළවෙනි පාඩම් මාලාව.
ආරක්ෂක පිළිවෙත් හා යහපත් වැඩහල් පුරුදු
Zoom karala balanna,,
Download this Images
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)