මෝටර්
රථයක ක්‍රියාකාරීත්වයට දායක වන අවයව/පද්ධති
වාහනයක
ප්‍රධාන පද්ධති
(Main system of a vehicle)
(Main system of a vehicle)
•එන්ජිම(Engine)
•සම්ප්‍රේෂණ පද්ධතිය (Transmission
System)
•සුක්කානම් පද්ධතිය (Steering
System)
•රෝධක පද්ධතිය (Break
System)
•අවලම්බන පද්ධතිය (Suspension
System)
•සැකිල්ල (Frame)
•පණගැන්වීමේ පද්ධතිය (Starting
system)
•ආරෝපණ පද්ධතිය (charging
system)
•පහන් පද්ධතිය (Lighting
System)
•බොඩිය (Body
System)
එන්ජිමේ
උප පද්ධති
Sub system of the Engine
Sub system of the Engine
•සිසිලන
පද්ධතිය (Cooling
System)
•ස්නේහන
පද්ධතිය (Lubrication
System)
•ජ්වලන
පද්ධතිය (Ignition
System)
•ඉන්ධන
පද්ධතිය (Fuel
System)
එන්ජිම(Engine)
•වාහනය ධාවනය වීම සඳහා යාන්ත්‍රික
ශක්තිය නිපදවීම එන්ජිමේ ප්‍රධාන කාර්යය වේ.
•එන්ජිමට සපයන ඉන්ධන වාත මිශ්‍රණය
එන්ජිම තුලදීම දහනය
කරන බැවින් මෙය අභ්‍යන්තර දහන එන්ජිම ලෙස හැඳින්වේ.
•එන්ජිම තුලදී ඉන්ධන වල ඇති රසායනික
ශක්තිය තාප ශක්තිය බවට පෙරලේ.
•භාවිතා කරන ඉන්ධන වර්ගය අනුව මෙය
පෙට්‍රල් එන්ජිම හා ඩීසල් එන්ජිම ලෙස වර්ග දෙකකට බෙදේ.
එන්ජිමක
ප්‍රධාන කොටස්
•සිලින්ඩරය
(Cylinder)
•පිස්ටනය
(Piston)
•දඟර
කඳ
(Crank shaft)
•පිස්ටන
අත
(Connecting rod)
•වෑල්ව
(Valves)
•කැමි
දණ්ඩ (Cam
shaft)
මෝටර් රථයක
ආරක්ෂාව සදහා භාවිතා කර ඇති කොටස්
1)
තිරිංග ( Brake)
2)
වාහනයේ බද
3)
ආරක්ෂක පටි (Seat Belt)
4)
වායු බැලුන් (Air Baloons)
5)
විදුලි පහන්
6)
හදිසි දොර
7)
දොරටු අගුලු ලෑම
8)
පැති කණ්ණාඩි
9)
වා මුවාව (Wind screen)